ඔබේ දැනුම වර්ධනයට වැදගත් (සාමාන්‍ය දැනුම) - [04]



උපසර්ග.

√ 👉සිංහයේ ප්‍රධාන උපසර්ග 20 පවතී.👈 


  • √ 💫ප - පවර,පසිදු.
  • √ 💫පර - පරපුටු,පරදේශ.
  • √ 💫අව - අවමාන,අවලස්සන.
  • √ 💫ස - සපිරි,සසළ.
  • √ 💫අනු - අනුනායක,අනුබල.
  • √ 💫නි - නිවැරදි ,නිදුක්.
  • √ 💫දු - දුදන,දුසිල්.
  • √ 💫වි - විදෙස්,විමාන.
  • √ 💫අ - අගුණ,අකුසල්.
  • √ 💫අදි - අදිපති.
  • √ 💫සු - සුමිහිරි,සුදන.
  • √ 💫උ - උපත්,උයන.
  • √ 💫අබි/අභි - අබිරහස්,අභිශේක.
  • √ 💫පිරි - පිරිණිවන,පිරිපුන්.
  • √ 💫උප - උපනායක,උපමා.
  • √ 💫අප - අපවාද,අපචාර.
  • √ 💫පස් - පස්වරු,පස්කම්.
  • √ 💫පිළි - පිළිවෙළ ,පිළිතුරු .
  • √ 💫අති - අතිරස.
  • √ 💫පි - පිරිය,පියන.


ලෝහ සහ අලෝහ මූලද්‍රව්‍යය ගැන... 


ලෝහ වර්ග 


කැටායන සාදන මූල ද්‍රව්‍ය ලෝහ නම් වේ. මේ වන විට ලෝහ වර්ග 80ක ට වඩා සොයාගෙන ඇත . නිසග ලෝහ මෙන්ම සංයෝග ලෙස ද ලෝහ ස්වාභාවික ව පවතී . 


  ලෝහවල ට පොදු ලක්ෂණ පහත දැක්වේ . 

  • 👉 ලෝහ දිස්නයක් තිබීම 
  • 👉 ගැටීම් වල දී රැව් දෙන හඩක් නැංවීම 
  • 👉 සාමාන්‍ය උෂ්ණත්වයේ දී ඝන ලෙස පැවතීම 
  • 👉 තුනී තහඩු බව ට තැලිය හැකි බව 
  • 👉 කම්බි බව ට පත් කිරීමේ හැකියාව 
  • 👉 ඉතා හොද තාප සන්නයන හැකියාවක් තිබීම 
  • 👉 ඉතා හොද විද්‍යුත් සන්නයන හැකියාවක් තිබීම 
  • 👉 ඉතා ම ඉහල ඝනත්වයක් තිබීම 
  • 👉 ඉතා ම ඉහල ද්‍රවාංකයක් තිබීම 
  • 👉 ඉතා ම ඉහල තාපාංකයක් තිබීම 
  • 👉 ධන අයන සෑදීම 
  • 👉 ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර භාෂ්මික ඔක්සයිඩ සාදයි 
  • 👉 එම ඔක්සයිඩ ජලයේ දිය වී භාෂ්මික ද්‍රාවණ සාදයි 
  • 👉 කාණ්ඩයක ඉහල සිට පහල ට යත් ම ලෝහ ගුණ වැඩි වේ. 


ලෝහ වර්ග කිහිපයක් පහත දැක් වේ


  • ලිතියම් 
  • බෙරලියම් 
  • සෝඩියම් 
  • මැග්නීසියම් 
  • ඇලුමිනියම් 
  • පොටෑසියම් 
  • කැල්සියම් 
  • ගැලියම් 
  • සර්කෝනියම් 
  • ඉන්ඩියම් 
  • ටින් 
  • රුබ්ඩියම් 
  • රත්තරන් 
  • රිදී 
  • රසදිය / ම`කරි 
  • අයන් / යකඩ 
  • ප්ලැටිනම් 


ඇලුමිනියම් ලෝහයේ ප්‍රයෝජන 


ඇලුමිනියම්     

  • ✈️ ගුවන් යානා කොටස් නිපද වීම ට 
  • 📀 සංයුක්ත තැටි නිපදවීම ට 
  • 🚪 ජනෙල් නිපදවීම ට 
  • 🗑 බීම අසුරන නිපදවීම ට 
  • 📸 විදුලි රැහැන් නිපදවීම ට 
  • 🍶 ආහාර පිසින බදුන් නිපදවීම ට 
  • 🏗 ඉනිමං නිපදවීම ට 
  • 💳 තුනී පත්‍ර නිපදවීම ට 
  • 🧻 ඇසුරුම්කරණ ද්‍රව්‍ය නිපදවීම ට 
  • 🚀 ඩියුරැලුමීන් මිශ්‍ර ලෝහය නිපදවීම ට 


Post a Comment

0 Comments