G O D S - කවුද මේ දෙවිවරු......

 G O D S 

කවුද මේ දෙවිවරු......


මිනිස්සු හදාගත්තු , මවාගත්තු සංකල්පයකට එහා ගිය දෙයක්ද ?  ඔව්................


දෙවිවරු කියන්නේ ඇත්තටම ඉතාම බලවත් , මානසික වශයෙන් උපදවා ගත් ශක්තී භාවිතයෙන් ජීවත් වෙන ජීවීන් කොට්ටාසයක්....


මෙහෙම හිතන්නකෝ


1 level - තිරිසන්

2 level - භූත , පිසාච ,කුම්භාණ්ඩ

3 level - මිනිස් (අපි)

4 level - දේව , අසුර 

5 level - බ්‍රහ්ම 


පින කියන දේ උඩ සංසාරෙන් ලැබෙන දේවල් තමයි ඔය........


පින කියන්නේ මට හිතෙන විදියට ශක්තියක්........Energy....

මේ Energy එක Achievement එකක් වගේ..


ඒ කියන්නේ නිකමට හිතන්න මම ලේසි උදාහරණයක් දෙන්නම්...ගේම් එකක්....


Open world ,RPG Game එකක්....


Game එකේ අපිට Missions , Quest , Side Quest Play කරන්න පුලුවන්......අපිට missions ටික එක දිගට ගගහා ඉවර කරලා දාන්නත් පුලුවන්...ඊගාව level එකට ලේසි වෙන්න Skills , වගේ දේවල් Earn කරන්නත් Learn කරන්නත් පුලුවන්.....පින කියන්නේ මට හිතෙන විදියට මෙන්න මේ වගේ දෙයක්....

අපේ සිතුවිලි නොයෙකුත් විදියට ශක්තීන් නිපදවනවා....අන්න ඒ ශක්තීන් උඩ තමයි පැවැත්ම තියෙන්නේ අපේ.....රාගය , මෝහය , ද්වේශය / වෛරය , දුක , සතුට වගේ හැම දේකින්ම අපේ මේ විශ්වයට ශක්තීන් එකතු කරනවා..., ඒවා හොඳ හෝ නරක වෙන්න පුලුවන්..But එකතු වෙනවා.........

පින කියන්නේ අපේ ජීවිතේ අපි දේවල් අත් හරින එකට ,පූජා කරන එකට අපිට ලැබෙන තෑගි වගේ කියලා හිතමුකෝ...වෙන කෙනෙක් අපි ඒ කරන දෙයින් සතුටක් ඇති කරගන්නවා , බඩගින්නක් නිවෙනවා , අපිත් සතුටු වෙනවා....පව් කියන්නේ ඕකෙම අනිත් පැත්ත , විශ්වයේ පොලිසිය වගේ තමයි පව්...

අපි පවක් කලොත් විශ්ව නීතියෙන් අපිට ඒකට එක එක විදියට දඬුවම් ලැබෙනවා...දිඨ්ධම්මවේදණීය වගේ මෙලොවදීම පලදෙනවා හෝ ඒවට Return එක කවදා හරි අපිට ලැබෙනවා..අන්න ඒ වගේ.........පව් කලොත් අපිට මේ ගේම් එක අමාරු වෙනවා...සෑහෙන විඳවන්න වෙනවා...පින් කලොත් ලේසි වෙනවා......

පින කියන අකුරු දෙක සරල වුණාට ඕකේ තියෙන හරය පට්ටම ගැඹුරු එකක්....


හරි මෙන්න මේ පින කියන දේ උඩ තමයි හැමදේම රඳාපවතින්නේ.....මේක තමයි නියම මුදල් අපි ජීවිතේකදි හම්බකරන සහ යනක

Post a Comment

0 Comments