ලස්සන wedding එකක් කියන්නේ ඕනම girl කෙනෙක්ට තියෙන ලොකුම ලොකු හීනයක්නේ.ඒත් පෙරුම් පුරාගෙන බලන් ඉන්න විදියටම wedding එක ගන්නවා කියන්නේ මේ කාලේ නම් ටිකක් අමාරු වැඩක්.ගොඩක් අය අවුරුදු ගානක් තමන්ගේ future එක වෙනුවෙන් ඉතුරු කරපු සල්ලි විතරක් නෙමෙයි ගන්න පුළුවන් හැම loan එකක්ම අරගෙන තමයි wedding එක ගන්නේ.
ආදරෙන්, සතුටින්, නිදහසේ new life එකක් start කරන්න ඕනේ වුණත් wedding එකට ගත්ත loan එක්ක face කරන්න වෙන්නේ ආර්ථික ප්රශ්න වලට.ඒක ඔයා සතුටින් start කරන්න හිතන් ඉන්න life එකට බාධාවක් වෙන්න පුළුවන්.ඒත් අපි smart විදියට හිතුවොත් future එකට බරක් කරගන්නේ නැතුව අඩු මුදලකින් ඔයාගේ dream wedding එක සැබෑවක් කරගන්න පුළුවන්.ඒ වෙනුවෙන් ඔයාට වැදගත් වෙන දේවල් ටිකක් තමයි අද කියන්න යන්නේ.
ළගම අයට Wedding එකට invite කරන්න.
Wedding එකක් plan කරද්දී තියෙන ලොකුම අභියෝගය තමයි invite කරන අය කවුද කියලා හිතන එක.කිසිම කෙනෙක්ගේ හිත රිදෙන්නේ නැති වෙන්න හැමෝටම invite කරන්න ඕනේ කියලා ඔයාට හිතෙයි.ඒත් ඔයා මේ වෙලාවේ ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ.ඔයාගේ life එකේ සමීපතම නෑදෑයෝ සහ යාළුවෝ තෝරාගෙන එයාලට විතරක් invite කරන්න.Wedding එකට සීමිත පිරිසක් විතරක් සහභාගී කරගන්නවා කියලා යාළුවන්ට වටහලා දෙන්න.
අමතක කරන්න එපා Smart කියන්නේ හැමෝම කරන දේ කරන එක නෙමයි creative වෙන එක.ඉතින් creative විදියට හිතුවොත් යාළුවෝ තරහ කරගන්නේ නැතුව ඔයාගේ budget එකට match වෙන wedding එකක් ගන්න පුළුවන්.
Five star hotel එකක් වෙනුවට ඔයාගෙම ගෙදර wedding hall එක කරගන්න.
ගොඩක් වෙලාවට wedding එකේ ලොකුම වියදම යන්නේ wedding hall එකට.ඔයාගේ ගෙදර ඉඩ තියෙනවා නම් ලස්සනට plan කරලා ඔයාගේ wedding එක ගෙදරම ගන්න පුළුවන්.එතකොට සල්ලි ඉතුරු වෙනවා වගේම ඔයාට කැමති විදියට ලස්සනම ලස්සන wedding එකක් තියන්න පුළුවන්.
ඔයාට හිතෙනවා නම් wedding එකක් තියන්න තරම් ගෙදර ඉඩ නෑ කියලා,ඔයාගේ wedding එක outdoor function එකක් විදියට තියන්න පුළුවන්.ලංකාවේ නම් ගොඩක් famous outdoor theme එක තමා beach wedding.ඇත්තටම මේ වගේ දෙයකින් ඔයාට අඩු වියදමින් සුන්දර wedding එකක
0 Comments