ශ්‍රී ලංකාව තුල ධාවනය වන මගී ප්‍රවාහන බස් රත වල මාර්ග අංක හා ගමනාන්ත
01-මහනුවර-කොළඹ
02-මාතර-කොළඹ
03-කතරගම-කොළඹ ( කඩුවෙල,රත්නපුර,නෝනගම හරහා)
04-මන්නාරම-කොළඹ
05-කුරුණෑගල-කොළඹ් ( මිනුවන්ගොඩ හරහා)
06-කුරුණෑගල-කොළඹ ( වරකාපොල හරහා )
07-කල්පිටිය-කොළඹ
08-මාතලේ-කොළඹ
09-තෙල්දෙණිය-කොළඹ
10-කතරගම-මහනුවර
11-මාතර-රත්නපුර
12-ගාල්ල-බදුල්ල (වැල්ලවාය හරහා)
13-වැලිමඩ-කොළඹ ( කඩුවෙල,ගිනිගත් හේන,නුවරඑළිය හරහා)
14-මොණරාගල-මහනුවර
15-මැදවච්චිය-කොළඹ
16 නාවලපිටිය-කොළඹ
17 පානදුර-මහනුවර
17 ගාල්ල සූරියවැව(මෙය පළාත් සභා රූට්)
18 බගවන්තලාව-කොළඹ
19 පුන්ඩලුඔය-කොළඹ
20 මඩකලපුව-මහනුවර(මහියංගණ,මහඔය හරහා)
21 වලපනේ-කොළඹ
22 කෑගල්ල-අක්කරෙයිපත්තුව
23 සාමිමලේ-කොළඹ
24 ඇල්පිටිය-කොළඹ(අවිත්තාව හරහා)
25 ඇඹිලිපිටිය-මොනරාගල
26 හක්මණ-කොළඹ
27 ගාල්ල-මඩකලපුව(වැල්ලවාය,මොනරාගල,බිබිල,මහඔය හරහා)
28 උඩුගම-කොළඹ(ඌරගස්මංහංදිය,ඇල්පිටිය හරහා)
29 කතරගම-බදුල්ල(බුත්තල,මොනරාගල,පස්සර හරහා)
30 බදුල්ල-මඩකලපුව
31 ගාල්ල-වැලිමඩ
32 කොළඹ-කතරගම
33 අනුරාධපුර-සිංගක්කුලිය
34 වෙන්නප්පුව-පොලොන්නරුව
35 ගාල්ල-අම්පාර
36 මිනිපේ-මහනුවර ( හසලක හරහා )
37 බිබිල-මහනුවර ( මහියංගණය හරහා )
38 බිබිල-කොළඹ
39 කතරගම-බණ්ඩාරවෙල ( වැල්ලවාය,බෙරගල හරහා )
40 රඹුක්කන-කොළඹ
41 නාවලපිටිය කදුරුවෙල
42 උඩුගම කොළඹ (පැලවත්ත මතුගම හරහා)
42-2ගම්පොළ අනුරාධපුර( එප්පාවල හරහා )
43 යාපනය මහනුවර ( මරදන්කඩවල හරහා )
44 අම්පාර මහනුවර
45 ත්‍රීකුණාමලය මහනුවර
46 කෑගල්ල කදුරුවෙල
47 බදුල්ල මහනුවර ( නුවරඑළිය හරහා )
48 කල්මුණේ කොළඹ
49 ත්‍රීකුණාමලය කොළඹ
50 වවුනියාව ත්‍රිකුණාමලය
51 මහනුවර - මැදිරිගිරිය
52 පුන්ඩලුඔය පුල්ලීයාර්
53 දිවුලපිටිය කතරගම
54 රඹුක්කන රාජාංගනය
55 මඩකලපුව කොළඹ ( මිනුවන්ගොඩ , ගිරිඋල්ල , කුරුණෑගල හරහා )
56 ගල්ගමුව කොළඹ
57 අනුරාධපුර කොළඹ
58 අනුරාධපුර කදුරුවෙල ( මරදන්කඩවල හරහා )
59 බදුල්ල කතරගම ( තිස්සමහාරාම , තණමල්විල , වැල්ලවාය හරහා )
60 දෙනියාය කොළඹ
61 ගාල්ල බලංගොඩ ( නෝනගම , පැල්මඩුල්ල හරහා )
62 ගාල්ල රත්නපුර ( දෙනියාය හරහා )
0 Comments