ස්භාවික ඵලවැල හා එහි අඩංගු පෝෂණ ගුණය




         අපි මිනිසා අතීතයේ සිට ලෙඩරෝග, අපහසුතාවලට ස්වභාවික පරිසරයෙන් අත්හදා බලලා බෙහෙත් හොයා ගත්තු හැටි ගැනත්, පසුකාලීනව කාර්මික විප්ලවය නිසා බටහිර කෘත්‍රීම බෙහෙත් භාවිතය ඉහළ ගිය හැටිත්, එක් එක් රෝගයට ප්‍රතිකාර කරන එකේ අසාර්ථකත්වය තේරුම් ගැනීමත් එක්ක දැන් ආයෙමත් ස්වභාවික දේට ඉල්ලුම වැඩි වෙලා ඇති බැවින්ද  අපිට පහසුවෙන් හොයා ගන්න, කෑමට ගන්න පුළුවන් ඉතාම ගුණදායක ආහාර වර්ග කිහිපයක් ගැනයි.

වීර
පලු 
මොර 
හිඹුටු මාදං 
බකිනි 
පැණි මොර
කිරළ
හීන් බෝවිටියා
කොහු කිරිල්ල 
පඩ ඇඹිල්ල 
මොණර පෙතන්

ඉහත ආහාර වර්ග (පලතුරු) මගින් මිනිස් සිරුරට ලැබෙන ප්‍රථිලාභ පහත පරිදි වේ.


*ප්‍රතිශක්තිය රැකදීම
*100 % කම ස්වභාවික
*පණුරෝග /දද /කුෂ්ට් වැළකීමමේ හැකියාව.
*ප්‍රතිඔක්සිකාරක හෙබි වීම.
*විටමින් ඒ / බී / සී / ඩී සහ සියළුම අඩංගු වීම.
*ක්ෂුද්‍රජීවී නශක ගුණ
*පිළිකා වැළක්වීමේ හැකියාව
*දියවැඩියාව/ මලබද්ධය / රුධිර පීඩනය වැනි රෝගවලින් ආරක්ෂාව.
*විසබීජ වලට ඔරොත්තු දීමේ හැකියාව.

































Post a Comment

0 Comments